11/21/11

ලංකාවට යන්න හිතෙනව

අද ටිකක් කලින් ගෙදර ආව..  මෙහේ ඉන්න හැමදාම හිතෙන්නේ ලංකාවට  යන්නේ කවදාද කියල.   එත් ලංකාවෙන් එන පුවත් ඇහුවම හිත නිකන් කලකිරෙනව. යුද්දේ ඉවර උනහම හිතුන දැන් නම් ලංකාව දියුණුවේවි කියල. රජා හොද උනාට වටේ ඉන්නේ හොරු ටිකක් වගේ..


මෙහේ ජීවිතේ හොදයි,සැප පහසුයි.. බැදීම අඩුයි..  තනිකම වැඩියි... කල්පනා කරන වෙලාව වැඩියි.. ඉතින් ඔකොම එකට කලවම් වෙල හිතුනහම මෙහෙ තව කොච්චර කල් ඉන්නද කියල හිතුනහම.... ලංකාවට යන්න හිතෙනව හිගකන්න හරි කියල.. එත් ඉතින් ලන්කවට ගිහින් මාසෙන් දෙකෙන් ඔක්කොම කනපිට..


0 හිතෙන දේවල්:

Post a Comment